Services

Graphic For Web

Facebook Marketing, Search Engine Marketing, සහ ඔබේ ව්‍යාපාරය සදහා අවශ්‍ය Logo, Leaflets, Letterheads, Business Cards, Flyers, PowerPoint Presentation ඇතුළු ඕනෑම ග්‍රැෆික් නිර්මාණයක් ඉක්මනින් සහ සාධාරණ මිලකට ඉතා හොද තත්වයෙන් නිමවීමට අපට කථාකරන්න.

Facebook Advertising

නව පාරිභෝගිකයින් එකතුකරගෙන ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගන්න අවශ්‍යද? වේගයෙන් දියුණු වන තරගකාරී ව්‍යාපාර ලෝකයේ ඔබගේ ව්‍යාපාරය ඉහලටම ගෙනියන්න, නිවැරදි සහ ඉතා අලංකාර ලෙස ඔබගේ ආයතනයේ, ව්‍යාපාරයේ Facebook පිටුව අපෙන් සදා ගන්න..

Mobile Phone Repair

සාධාරණ මිල යටතේ දුරකථන අළුත්වැඩියා කර ගැනීමට අපගේ ආයතනය වෙත පැමිණෙන්න. දුරකථන උපාංග, චාජර් වර්ග, කේබල්, සහ බොහෝ දේ සමගින්....

Visit our company for repair of phones under reasonable prices. Phone accessories, chargers, cables, and more ....

Free Web Hosting